top of page
Search
  • Writer's pictureDulani Anupama

6 ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණික කුසලතා



විසිතුරු ශාක වලින් පාසල් පරිසරය ප්‍රියමනාප කරමු.

විවිධ විචිත්‍ර ශාක අප ජීවත්වන පරිසරයේ දැකිය හැකිය.ඒවායේ පත්‍ර වල වර්ණය, හැඩය,වැඩීමේ විලාසය අතිශයින්ම එකිනෙකට වෙනස් ය.මෙම විවිධත්වය අප ත්ෘප්තිමත් කරයි.ඉන් කිසියම් වින්දනයක් ද ලැබෙයි.එවැනි ශාක වලින් පිරි පරිසරයක ගැවසීමට කවුරුත් දක්වන්නේ කැමත්තකි.හැඩ වැඩ ඇති ශාක වලින් ගහන පරිසරයක් නිර්මණය කිරීමට කුඩා කල සිටම නැබුරු වීම යහපත් පුරුද්දකි.ඔබත් පරිසරයේ දැකිය හැකි ශාකවල අපූර්ව සුන්දරත්වය අත් විදිමින් පහත ක්‍රියාකාරකමෙහි යෙදෙන්න.

1) සෙවනෙහි වැඩෙන විසිතුරු පත්‍රික ශාකයක් ගෙන ප්ලාසිටික් පෝච්චියක සිටුවන්න. ( ලකුනු 20) 2) බදුන පුරවන ආකාරය ඔබ පන්ති කාමරයේදී අධ්‍යයනය කර ඇත. ( පෙපොතෙහි ද ඇත.) 3) ඉන් පසුව , ඔබ විසින් සිටුවන ලද විසිතුරු පත්‍රක ශාකයකින් පහත කරුනු ගවේෂණය කරන්න. සාමාන්‍ය පොදු නම :- ව්‍යුහ විලාසය :- විවිධ හැඩ හෝ විවිධ වර්ණ :- වර්ධන විලාසය :-

සැකසුම :- සජීවනී ඒකනායක මිය ඔබේ පිළිතුරු පහත අංකයට viber හෝ whatsapp කරන්න.(076 910 1061)

සැලකිය යුතුයි : ඔබේ නම සහ පන්තිය සදහන් කිරීම අනිවාර්යය වේ.


#6ශ්‍රේණිය#ප්‍රායෝගික තාක්ෂණික කුසලතා#විසිතුරු ශාක

91 views0 comments

Comments


bottom of page