top of page

8 ශ්‍රේණිය ඉතිහාසය

  • Writer: Isindu Wijerama
    Isindu Wijerama
  • Apr 18, 2020
  • 1 min read


සැකසුම සැකසුම ආචාරිණී දිනිති අනුරුද්දිකා මිය

අතීත වාස්තු විද්‍යාව (ආගමික ගොඩනැගිලි)

01 මෙරට ඉදිකල ප්‍රථම දාගැබ කුමක්ද? 02 චෛත්‍යක් ඇද පහත කොටස් නම් කරන්න 03 රජරට සමයේ මෙරට ඉදිවූ දාගැබ් 6 ක් ලියා ඒවා ඉදි කරවූ රජවරු නම් කරන්න 04 "රජරට සමයේ මෙරට ඉතා දියුණු ගෘහනිර්මාණ ශිල්පයක් පැවතුනි " ඉහත අදහස සනාථ කිරීමට රජරට ආගමික ගොඩනැගිලි ඇසුරෙන් කෙටි විස්තරයක් ලියන්න , අදාළ පින්තූර අලවන්න



පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත email address එකට යොමු කරන්න dinithipathirana4@gmail.com

 
 
 

Comentarios


bottom of page