top of page
Search
  • Writer's pictureDulani Anupama

8 ශ්‍රේණිය ගණිතය

සාධක 7 වන පාඩම

සංඛ්‍යා කීපයක මහා පොදු සාධකය සෙවීම මතක් කර ගමු. 12,18,30 හි මහා පොදු සාධකය සොයමු. 12= 2 *2*3 18=2*3*3 30=2*3*5 ම.පො.ස= 2*3 =6 වීජීය පද කීපයක මහා පොදු සාධකය පෙවීම උදා:- 1)2a,8a,4ab 2)7xy,14xyr,28xyt 2a = 2*a 7xy=7*x*y 8a = 2*2*2*a 14xyr=2*7*x*y*r 4ab=2*2*a*b 28xyt=2*2*7*x*y*t ම.පො.ස = 2*a ම.පො.ස=7*x*y =2a =7xy 7.1 අභ්‍යාසය වීජීය ප්‍රකාශනයක් එකී සාධකවල ගුණිතයක් ලෙස ලිවීම උදා:- 1) 5x + 10 ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු. 5x + 10 =5*x + 5*2 =5( x+10 ); (5 යන සංඛ්‍යාව පද දෙකටම පොදු වේ.) 2) 9a + 3ab ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු. 9a = 3*3*a 36b=2*2*3*3*b ම.පො.ස=3*3=9 9a+36b = 9*a + 9 *4b = 9(a + 4b) 3) 12a + 8b + 20c ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු. 12a= 2*2*3*a 8b=2*2*2*b 20c=2*2*5*c ම.පො.ස=2*2 =4 12a + 8b +20c = 4*3a+4*2b + 4*5c = 4( 3a + 2b + 5c ) 4) 3a + 6ab ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු. 3a = 3*a 6ab = 2*3*a*b ම.පො.ස=3*a =3a 3a + 6ab = 3a *1 + 3a*2b =3a ( 1 + 2b ) 5) 3x*x - 6xy + 9xy*y =3x*x - 3x*2y + 3x * 3y*y =3x ( x - 2y + 3y*y) පෙළ පොතේ දී ඇති උදාහරණද අධ්‍යනය කරන්න. 7.2 අභ්‍යාසය 7.3 අභ්‍යාසය 7.4 අභ්‍යාසය


සැකසුම-ආචාරිනී සුජීවා අරුණකාන්ති මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය

නම -

ශ්‍රේණිය -

සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

111 views0 comments

Comments


bottom of page