top of page
Search
  • Writer's pictureDulani Anupama

8 ශ්‍රේණිය ප්‍රායෝගික හා තාක්ෂණික නිපුනතා

Updated: Apr 15, 2020



ක්ෂේත්‍රය :- ප්‍රායෝගික හා තාක්ෂණික නිපුනතා

සැකසුම :- ආචාරිනී ජානකී හෙට්ටිආරච්චි මිය

පාඩම :- 1.3 ගොවිපල සතුන් ඇති කිරීම.


පෙළ පොතේ ඉහත සදහන් පාඩම හොදින් කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1)ගොවිපල සතුන් ඇති කිර්‍රිමේ ප්‍රයෝජන 2 ක් ලියන්න. 2)ගොවිපල සත්ව අපද්‍රවය භාවිතා කර නිපදවනු ලබන ද්‍රවය 3 ක් ලියන්න. 3)ගොවිපල සතුන් ඇති කිර්‍ර්මේ ප්‍රධාන ක්‍රම 3 ක් ලියන්න. 4)ගම්බදව සතුන් ඇති කිරීම සදහා භාවිතා කරන ක්‍රමය නම් කර ඒ පිළිබදව කෙටියෙන් විස්තර කරන්න. 5)ඉහත නම් කළ ක්‍රමයේ වාසි හා අවසි සදහන් කරන්න. 6)සතුන් අති කිරීම සදහා නූතනයේ භාවිතා වන සියුම් ක්‍රමය වැදගත් වන්නෙ ඇයි? වාසි අවාසි සහිතව පැහැදිලි කරන්න. 7)ගොවිපල අපද්‍රවය නිසා පරිසරයට සිදුවිය හැකි අහිතකර බලපෑම් 4 ක් ලියන්න. 8)ජලාශ ' සුපෝෂණය ' වීම පැහැදිලි කරන්න. 9)තැනින් තැන ගෙන යා හැකි සත්ව නිවාසයක් නිර්මාණය කරන්න. ( පෙළ පොතේ 34 පිටුව )


සැකසුම :- ජානකී හෙට්ටිආරච්චි මිය ඔබ සැපයූ පිළිතුරු පහත තිබෙන අංකය වෙත viber හෝ whatsapp යොමු කරන්න.( 076 910 1061)

යොමු කරන විට ඔබගේ සම්පුර්න නම සහ ශ්‍රේණිය සදහන් කරන්න

#8 ශ්‍රේණිය# ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා# ක්ෘෂිකර්මය

36 views0 comments

Comentários


bottom of page