top of page
Search
  • Writer's pictureIsindu Wijerama

8 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය

Updated: Apr 20, 2020

සැකසුම ආචාරිණී දිනිති අනුරුද්දිකා මිය


(01) පාසලක් තුල දක්නට ලබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ 3 ක් ලියන්න. (02) එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව එම අයිතිවාසිකම් ප්‍රධාන තේමා හතරක් යටතේ දක්වා ඇත, ඒවා නම් කරන්න. (03) වර්ත්මාන සමාජය තුළ ළමයින්ට මුහුණදීමට සිදුවන විවිධ ගැටලු හා සම්බන්ධ සිද්දි 3ක් දක්වන්න. (04) එම ගැටලු වලින් දරුවන් දරුවන් මුදවා ගැනීමටත් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත් ක්‍රියාත්මක වන ආයතන 02ක් ලියන්න. (05) පහත දැක්වෙන නිල ලාංචනය අයත් වන්නේ කුමන ආයතනයටද? එම ආයතනය මගින් අපට ලබාදෙන පොදු සේවාව කුමක්ද? සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙම ආයතනය ගන්න ක්‍රියාමාර්ග විස්තර කරන්න


පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත email address එකට යොමු කරන්න dinithipathirana4@gmail.com

37 views0 comments

Comments


bottom of page