top of page
Search
  • Writer's pictureIsindu Wijerama

10 ශ්‍රේණිය සිංහල සන්ධි පාඩම

Updated: Apr 14, 2020

සැකසුම- ආචාරිණී සුජීවා බද්දේගම මිය සිංහල භාෂාව - සන්ධි 10/11 ශ්‍රේණි සදහා.

පළමු කොටස

මෙම වීඩියෝව අධ්‍යනයෙන් පසුව පහත පැවරුම සම්පුර්න කරන්න


සැකසුම- සුජීවා බද්දේගම සිංහල භාෂාව - සන්ධි 10/11 ශ්‍රේණි සදහා

1 . නිවැරදි ලෙස විසන්ධි වී ඇති පදය තෝරන්න 1. නර+ නිදු

2 රුපු+නොද

3 පැතිර+එන

4 සිත + ඇත්තෝ 2. පූර්ව රූපය යනු 1 පෙර පදයේ අග අක්ෂරයයි.

2.පසු පදයේ මුල අක්ෂරයයි. 3.පසු පදයේ අග අක්ෂරයයි

4.පෙර පදයේ මුල අක්ෂරයයි 3.පර රූපය යනු 1. පෙර පදයේ අග අක්ෂරයයි

2.පසු පදයේ මුල් අක්ෂරයයි 3. පසු පදයේ අග අක්ෂරයයි

4.පෙර පදයේ මුල් අක්ෂරයයි 4. ලෝපය යනුවෙන් හැඳින්වෙන්නේ 1. අකුරක් නොකියා හැරීමයි. 2.අමුතුවෙන් අකුරක් පැමිණීමයි 3 අකුරුදෙකක්වෙනුවටඑක්අකුරක්පැමිණීමයි. 4 පද දෙකක් සමිබන්ධ වීමයි. 5 ආදේශය යනු 1.ස්වරය හා ගාත්‍රාක්ෂරයක් එකතු වීමයි. 2. අකුරක් හෝ අකුරු දෙකක් වෙනුවට වෙනත්අ කුරක් පැමිණීමයි. 3. අමුතුවෙන් අකුරක් පැමිණීමයි. 4. ස්වරයක් නැතිවීමයි 6. ආගම යනු 1. අමුතුවෙන් අකුරක් පැමිණීමයි 2 අකුරු දෙකක් ලොප් වීමයි. 3 ස්වරයක් ඉවත් වී ස්වරයක් පැමිණීමයි 4 ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනන්ගාතූාක්ෂරයක් පැමිණිමයි.


ඔබගේ පිළිතුරු පත්‍රයෙහි පැහැදිලි පින්තූරයක් පහත ඊ - මේල් ලිපිනයට යොමු කරන්න. එහි , ඔබගේ සම්ප්‍ර්න නම සහ ෂ්‍රේනිය සහ පන්තිය සදහන් කිරීම අනිවර්‍යය වේ


sujeewabaddegama1965@gmail.com


25 views0 comments

Comments


bottom of page