top of page
Search
  • Writer's pictureIsindu Wijerama

10 සහ 11 ශේණි සදහා සිංහල සාහිත්‍ය රසාස්වාදය

Updated: Apr 14, 2020

සැකසුම - ආචාරිණී රම්‍යා විජේරාම මිය පාඩම - ආගන්තුක සත්කාරය

පහත වීඩියෝව අධ්‍යනයෙන් පසුව පහත ප්‍ර්ශ්න වලට පිලිතුරු සපයන්න



01 . පද්‍ය පන්තිය ඇසුරෙන් විමලරත්නෙ කුමරගම නම් කවියා ආගන්තුක සත්කාරය පද්‍ය පන්තියේ එන සුන්දර හාමි පිළිබඳව දැක ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න කෙටි හැදින්වීමක් කරන්න(වචන 50) සෑහේ.



පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.

ඔබගේ පිළිතුරු පහත email address එකට යොමු කරන්න




58 views0 comments

Comments


bottom of page