06 පාඩම නිමානය හා වැටයීම
නිමානය එදිනෙදා ජීවිතයේදී සමහර අවස්ථාවලදී ද්‍රව්‍ය සමුහය ගැන අදහස ඒවා මැනීමෙන් හෝ ගණනය කිරීමෙන් තොරව යෝග්‍ය වූ ක්‍රමයකට ආසන්න වශයෙන් කීම නිමානය වේ. උදා:-පොත් රාක්කයක ඇති පොත් ගණන බෝතලයක ඇති චොක්ලට් බෝල ගණන කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන් නිවසක් සෑදීමට අවශ්‍ය ගඩොල් ගණන *6.1 අභ්‍යාසය කරන්න. වැටයීම සංඛ්‍යා රේඛාව භාවිතා කරමු. 20 ත් 30 ත් අතර සංඛ්‍යා ගෙන බලමු. 21 සංඛ්‍යාව වඩාත් ආසන්න දහයේ ගුණාකාරය -20 22 ....................................................................-20 23.....................................................................-20 24....................................................................-20 25....................................................................-30 26....................................................................-30 27....................................................................-30 28....................................................................-30 29....................................................................-30 වැටයීමේදී සෑම විටම පිළිතුරු සැපයිය යුත්තේ දහයේ ගුණාකාරයක් ලෙසය.. සංඛ්‍යාවක් ආසන්න දගයේ ගුණාකාරයට වැටයීමේදී එම සංඛ්‍යාවේ එකස්ථානයේ ඇති ඉලක්කම * 5 ට අඩු නම් එම සංඛ්‍යාව එයට පෙර ඇති ආසන්නතම දහයේ ගුණාකාරයක් ලෙස ලියන්න. *5 හෝ 5 ට වැඩිනම් එම සංඛ්‍යාව එයට පසුව ඇති ආසන්න දහයේ ගුණාකාරයක් ලෙස ලියන්න. උදා:- 30 ත් 40 ත් අතර සංඛ්‍යා ආසන්න දශමයට වටයන්න. 1)31 ආසන්න දහයේ ගුණාකරයට වැටවූ විට- 32............................................................- 33............................................................- 34............................................................- 35............................................................- 36............................................................- 37............................................................- 38............................................................- 39............................................................- 2)සංඛ්‍යාවක් ආසන්න දහයේ ගුණාකාරයට වැටයූ විට අගය 70 ක් වේ.එම සංඛ්‍යාවට ගත හැකි අගයන් ලියන්න. 3) 6.2 අභ්‍යාසය කරන්න. සැකසුම-ආචාරිණී සුජීවා අරුණකාන්තී මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061
Commenti