ගණිතය 6 ශ්‍රේණිය
- Dulani Anupama

- Apr 25, 2020
- 1 min read
06 පාඩම නිමානය හා වැටයීම
නිමානය එදිනෙදා ජීවිතයේදී සමහර අවස්ථාවලදී ද්‍රව්‍ය සමුහය ගැන අදහස ඒවා මැනීමෙන් හෝ ගණනය කිරීමෙන් තොරව යෝග්‍ය වූ ක්‍රමයකට ආසන්න වශයෙන් කීම නිමානය වේ. උදා:-පොත් රාක්කයක ඇති පොත් ගණන බෝතලයක ඇති චොක්ලට් බෝල ගණන කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන් නිවසක් සෑදීමට අවශ්‍ය ගඩොල් ගණන *6.1 අභ්‍යාසය කරන්න. වැටයීම සංඛ්‍යා රේඛාව භාවිතා කරමු. 20 ත් 30 ත් අතර සංඛ්‍යා ගෙන බලමු. 21 සංඛ්‍යාව වඩාත් ආසන්න දහයේ ගුණාකාරය -20 22 ....................................................................-20 23.....................................................................-20 24....................................................................-20 25....................................................................-30 26....................................................................-30 27....................................................................-30 28....................................................................-30 29....................................................................-30 වැටයීමේදී සෑම විටම පිළිතුරු සැපයිය යුත්තේ දහයේ ගුණාකාරයක් ලෙසය.. සංඛ්‍යාවක් ආසන්න දගයේ ගුණාකාරයට වැටයීමේදී එම සංඛ්‍යාවේ එකස්ථානයේ ඇති ඉලක්කම * 5 ට අඩු නම් එම සංඛ්‍යාව එයට පෙර ඇති ආසන්නතම දහයේ ගුණාකාරයක් ලෙස ලියන්න. *5 හෝ 5 ට වැඩිනම් එම සංඛ්‍යාව එයට පසුව ඇති ආසන්න දහයේ ගුණාකාරයක් ලෙස ලියන්න. උදා:- 30 ත් 40 ත් අතර සංඛ්‍යා ආසන්න දශමයට වටයන්න. 1)31 ආසන්න දහයේ ගුණාකරයට වැටවූ විට- 32............................................................- 33............................................................- 34............................................................- 35............................................................- 36............................................................- 37............................................................- 38............................................................- 39............................................................- 2)සංඛ්‍යාවක් ආසන්න දහයේ ගුණාකාරයට වැටයූ විට අගය 70 ක් වේ.එම සංඛ්‍යාවට ගත හැකි අගයන් ලියන්න. 3) 6.2 අභ්‍යාසය කරන්න. සැකසුම-ආචාරිණී සුජීවා අරුණකාන්තී මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

Welcome to the ultimate destination for the India Lottery! Khel Raja is the leading online platform dedicated to bringing you the best, most exciting lottery games from across the country. We are committed to providing a superior gaming experience, offering a secure, reliable, and fun way to participate in the nation's favorite draws. Whether you're a seasoned player or new to the excitement, our user-friendly interface and 24/7 support make playing easy. Join Khel Raja today to access exclusive draws, fast results, and the chance to win big. Play with India's trusted name in online gaming.