top of page
Search
  • Writer's pictureDulani Anupama

බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය

Updated: Apr 21, 2020

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

01) 1."චිත්තං සංචිත්ති" යන්නෙහි අදහස ලියන්න. 2.නිර්වාන ධර්මයන් දෙකක් ලියන්න. 3.ත්‍රිලක්ෂණ නම් කරන්න. 4.පංච මහා විලෝකන මොනවාද? 5.බුදුධහමේ සදහන් සමාදානය හා විරමනය හදුන්වන්න. 6.සිල් ‍රැකීමෙන් ලැබෙන ආනිසංස 2 ක් ලියන්න. 7.සමථ භාවනාව හදුන්වන වෙනත් නම් 2 ක් ලියන්න. 8.නිවන් ලබා ගැනීමට බෞද්ධයෙකු විසින් අන්ත 2ක මොනවාද? 9."භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒකායතාති භාවනා"යන්නෙහි අදහස කුමක්ද? 10.මාර දූවරු 3 නම් කරන්න. 11.බුදුධගමේ ඉගැන්වෙන භාවනාවේ පරමාර්ථය කුමක්ද? 02) 1.දානං සීලංච නෙක්ඛම්ම යන ගාථාව සම්පූර්ණ කරන්න. 2.කායික සීලය හදුන්වන්න. 3.පන්සිල් ආරක්ශා කිරීම නිසා මානව අයිතිවාසිකම් තහවූරු වන අකාරය විස්තර කරන්න. 03)1.පාරමිතා යන්න හදුන්වන්න. 2.පාරමිතා පුරන්නෙකු අනුගමනය කල යුතු කරුණු 5 ක් ලියන්න. 3.දස පාරමිතා අනුව කටයුතු කිරීමෙන් පුද්ගල ජීවිතය සාර්ථක වන අයුරු පහදන්න. 04)1.බෞද්ධ භාවනාවේ ප්‍රබේද 2 නම් කරන්න. 2.ඒවා විස්තර කරන්න. 3.භාවනාවට පිවිසෙන තැනැත්තා අනුගමනය කරන පූර්ව අවස්ථා 5 ලියන්න. 05)1.පහත මර්ත්ෘකා වලට පිලිතුරු ලියන්න. *දුටුගැමුණු රජතුමා *සතර බ්‍රහ්ම විහරණ *අනගාරික ධර්මපාලතුමා *තාදී ගුණය *පුරුෂ දම්ම සාරථි ගුණය සැකසුම :-ආචාරිණී සී . සමරවික්‍රම මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

17 views0 comments

Comments


bottom of page