top of page
Search
  • Writer's pictureDulani Anupama

භූගෝල විද්‍යාව 12 ශ්‍රේණිය

Updated: Apr 21, 2020

01)ලෝක සිතියමේ පහත දෑ ලකුණු කරන්න.සම්මත හා නිවැරදි වර්ණ භාවිතා කරන්න.

1.පාමිර් සානුව 2.අමුර් ගංගාව 3.සයිබීරියානු තැන්න 4.කලහාරි කාන්තාරය 5.මධ්‍යධරණි මුහුද 6.කැනරි දූපත් 7.ඇමර්සන් වනාන්තරය 8.රොකී කදු වැටිය 9.කර්කටක නිවර්තනය 10.බාස් සමුද්‍ර සන්දිය 02)1.පද්ධතියක් යන්න හදුන්වන්න. 2.පද්ධතියක ද්‍රව්‍ය හා ශක්ති හුවමාරු වන ආකරය වර්ග කර ඒවා උදාහරණ සහිතව විස්තර කරන්න. 3.ශිලා ගෝලීය පද්ධතියේ සුවිශේෂි ලක්ෂණ රූප සටහනක් ආධාර කර ගනිමින් පැහැදිලි කරන්න. 4.ජෛව ගෝලීය පද්ධතියේ සමතුලිතතාවය බිද වැටීමට හේතුවන මානව ක්‍රියාකරකම් 3 ක් විස්තර කරන්න. 03) 1.ප්ෘථිවි කබොල සමන්විත වන ප්‍රධාන ස්ථර 2ක නම් කරන්න. 2.ප්ෘථිවි ප්‍රාවරණයේ සුවිශේෂි ලක්ෂණ රූප සටහනක් ආධාරයෙන් පහදන්න. 3.ආග්නේය පාෂාණ නිර්මාණය වීමේ ක්‍රයාවලිය රූප සටහනක් අධාරයෙන් පහදන්න. 4.අවසාධිත පාෂාණ නිර්මාණ ක්‍රියාවලිය කෙරෙහි බලපාන නග්නීකරණ කාරක තුනක් විස්තර කරන්න. සැකසුම - ආචාරිණී මදුරි ගජසිංහ මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

68 views0 comments

Comments


bottom of page