top of page

භූගෝල විද්‍යාව 6 ශ්‍රේණිය

  • Writer: Dulani Anupama
    Dulani Anupama
  • Apr 19, 2020
  • 1 min read

Updated: Apr 19, 2020


2 පාඩම - ශාක හා සත්ව විවිධත්වය

ශ්‍රී ලංකාවේ භූමියේ ස්වාභාවය මෙන්ම දේශගුණික බලපෑම් නිසා එක් එක් පරිසර පද්ධති තුල විවිධ ශාක වර්ග හා සත්ව විශේෂ දක්නට ලැබේ.ජීවීන්ගේ පැවැත්මට ශාක ඉතා වැදගත් වේ.

1) ඔබ ප්‍රදේශයේ දක්නට ලැබෙන විවිධ ශාක වර්ග නම් කරන්න. 2)ඔබ ප්‍රදේශයේ ජීවත් වන සතුන් නම් කරන්න. 3)පරිසර පද්ධතියේ ඇති විවිධ ශාක වලින් ප්‍රයෝජන ලැබේ.පොදුවේ ගත් කල ශාක වලින් ඇති ප්‍රයෝජන කීපයක් නම් කරන්න. 4)පරිසරයේ සිටින විවිධ සතුන්ගෙන්ද ප්‍රයෝජන ලැබේ.ඔබ දන්නා සතුන් හෝ පෙලපොත ඇසුරෙන් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන දැක්වෙන ලේබලයක් සකස් කරන්න. *මීට අමතරව අදාල ක්‍රියාකාරම් සියල්ල නිම කරන්න.

සැකසුම : එම්. ගුණසේකර මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

 
 
 

Comentarios


bottom of page