top of page
Search
  • Writer's pictureDulani Anupama

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය 10 ශ්‍රේණිය

Updated: Apr 19, 2020



ව්‍යාපාර සංවිධාන තෝරා ගනිමු.

මෙහිදී සලකා බලන කරුනු කීපයකි. 1. අරමුණු අනුව 2.පරිමාණය අනුව 3.කළමණාකරනය අනුව

අරමුණු අනුව තෝරා ගැනීම 1. ලාභ ලැබීම - 1.ඒක පුද්ගල 2.හවුල් 3.සංස්ථාපිත සමාගම් 2.සමාජ සුබසාදනය-1.සමූපකාර 2.සමිති 3.රාජ්‍ය දෙපාර්තමේන්තු පරිමාණය අනුව තෝරා ගැනීම 1.සුලු පරිමාණ -1.තනි පුද්ගල ව්‍යාපාර *සුලු ප්‍රාග්ධනය *නීතිමය බලපෑම අවම වීම *තම දක්ෂතා වලින් ප්‍රයෝජන ගත හැක. 2.මහා පරිමාණ -1.සමාගම් *ලබා දෙන දිරි ගැන්වීම් *යටිතල පහසුකම් *විශාල ප්‍රාග්ධනයක් *ලබා ගත් පලපුරුද්ද කළමනාකරණය අනුව 1.තනි පුද්ගල ව්‍යාපාර-මේවයේ අයිතිකරු නායකයා,ඔහුම වේ. 2.පුද්ගලයන් කීප දෙනෙකු හවුල් ව්‍යාපාර,සමාගම් සියලු දෙනාගේ කැමැත්ත මත තීරණ ගැනීම.

ව්‍යාපාරය ලියාපදිංචි කිරීම හිමිකරුවා තමාගේ සම්පූර්ණ නමෙන් තොරව වෙනත් නාමයකින් පවත්වා ගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්‍යය වේ.ආරම්භ ක‍ර දින 14 ක් තුල ලියාපදිංචි කල යුතුය. ක්‍රියාපටිපාටිය *ලියාපදොංචි කිරීමේ ඉල්ලුම් පත ප්‍රාදේශීය ලේකම් ගෙන් ලබා ගැනීම. *ග්‍රාම නිලදාරි වාර්තාව ලබා ගැනීම. *වාර්තාව හා ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දීම. *ලියාපදිංචි සහතිකය ලබා ගැනීම.

ලියාපදිංචි කිරීමේ ප්‍රයෝජන 1.අනන්‍යතාවයක් ලැබීම. 2.අයිතිය තහවුරු වීම. 3.දිරි ගැන්වීම් ලැබීම. 4.ණය ලබා ගැනීම පහසු වීම.

ක්‍රියාකාරකම 1,2,3 සම්පූර්ණයෙන්ම කරන්න.

සැකසුම :-එම්.ගුණසේකර මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

44 views0 comments

Comments


bottom of page