top of page
Search
  • Writer's pictureDulani Anupama

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 10 / 11 ශ්‍රේණි

06 පාඩම (10 C , 10 D / 11 A , 11 B) පාපන්දු ක්‍රීඩාව

1.පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක ලියාපදිංචි කල හැකි සංඛ්‍යාව කීයද? 2.එක් වරකට ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක සංඛ්‍යාව කීයද? 3.පාපන්දු ක්‍රීඩාවේ දක්ශතා මොනවාද? 4.පන්දුවට පාදයෙන් පහර දිය හැකි ක්‍රම නම් කරන්න. 5.පන්දුව නැවැත්වීමේ ක්‍රම මොනවාද? 6.පාපන්දු ක්‍රීඩාවට සිටිය හැකි අවම ක්‍රීඩකයන් ගණන කීයද? 7.පාපන්දු තරගයක් පැවැත්වීමට භාවිතා කරන කාලය නම් කරන්න. 8.පාපන්දු ක්‍රීඩාවේ සිදුවන බරපතල වැරදි මොනවාද? 9.තරහයක් විනිශ්චය සදහා සහභාගි වන විනිසුරුවන් ගණන කීයද? 10.එම විනිසුරුවන්ගේ කර්‍යයන් වෙන වෙනම ලියන්න. 11.පන්දුව ක්‍රීඩාවේ නොයෙදෙන අවස්ථා මොනවාද? 12.නිදහස් පහරක කොටස් 2ක ලියා දක්වන්න. 13.දඩුවම් පහරේදී සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද? 14.පන්දුවට පහර දීම හා නැවැත්වීම ශරීරයේ විව්ධ කොටස් මගින් ද සිදු කරන අතර එම දක්ශතා ප්‍රගුණ කිරීම සදහා භාවිතා කල හැකි ක්‍රියාකරකම් නම් කරන්න. ( අවශ්‍ය නම් රුප සටහන් ඉදිරිපත් කරන්න.) 15.පාපන්දු ක්‍රීඩාවේ දී භාවිතා කරන විනිසුරු සංඥා කීපයක් දක්වන්න. සැකසුම :- ආචාරිණී දීපා නාමනී මිය.

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

113 views0 comments

Comentarios


bottom of page