top of page
Search
  • Writer's pictureDulani Anupama

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 10 ශ්‍රේණිය C , D

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු.

1.නිවැරදි ඉරියවක් යනු කුමක්ද? 2.නිවැරදි ඉරියවක තිබිය යුතු ලක්ෂන මොනවාද? 3.ඉරියව් සදහා බලපාන ජීව යාන්ත්‍රන මූල ධර්ම අතුරින් ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාව නිර්වචනය කරන්න. 4.විවිධ ශාරිරික ඉරියව් වලදී සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධක මොනවාද? 5.සිට ගෙන සිටින විටදී ගුරුත්ව කේන්ද්‍රය සාමන්‍ය පරිදි පිහිටා තිබුනද විවිධ ඉරියව් වලදී පිහිටීම තාවකාලිකව වෙනස් වේ.එම අවස්ථා කීප්‍යක් නිඅසුන් ලෙස දක්වන්න. 6.නිවැරදි ලෙස සිට ගැනීම හා වාඩි වීමේදී ඉරියව්වක තිබිය යුතු ලක්සණ ලියන්න. 7.පැනීම හා විසිකිරීමේදී ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම රූප සටහන් ඇසුරෙන් විස්තර කරන්න.


සැකසුම-ආචාරිනී දීපා නාමනී මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

111 views0 comments

Comments


bottom of page