top of page
Search
  • Writer's pictureDulani Anupama

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 11 ශ්‍රේණිය A , B

නිවැරදි ඉරියව් සදහා ජීව යාන්ත්‍ර මූල ධර්ම හදුනා ගනිමු.

1.නිවැරදි ඉරියවක් යනු කුමක්ද? 2.ඉරියව්වක ප්‍රධාන කොටස් දෙක උදාහරණ සහිතව නම් කරන්න. 3.ඉරියව් සදහා බලපාන ජීව යාන්ත්‍රන මූල ධර්මය නම් කරන්න. 4.එම මූලධර්ම 6 නිර්වචනය කරන්න. 5.එයට අදාල උදාහරනද වෙන වෙනම ලියන්න. 6.පැනීමේ ක්‍රීඩකයෙකු පනින ලද උස හා දුර තීරණය වන සාධක මොනවාද? 7.දුර පනින ක්‍රීඩකයෙකුගේ නික්මීමේ අවස්ථාවේ සිට පතිත වීම දක්වා ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය ගමන් මග ඇද දක්වන්න. 8.විවිධ ශාරිරික ඉරියව් වලදී සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධක මොනවාද?


සැකසුම-ආචාරිනී දීපා නාමනී මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

85 views0 comments

Kommentare


bottom of page