top of page

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 9 ශ්‍රේණිය A , B , C

  • Writer: Dulani Anupama
    Dulani Anupama
  • Apr 19, 2020
  • 1 min read

04- සංවිධානාත්මක ක්‍රීඩා හා එළිමහන් ක්‍රියාකාරකම් හදුනා ගනිමු.

1)ඔබ දැක ඇති ක්‍රීඩා ලයිස්තුවක් සකස් කරන්න. 2)ක්‍ර්‍රීඩාවල නිරත වීමෙන් ලබා ගත හැකි දේ මොනවාද? 3)සංවිධානාත්මක ක්‍රීඩා නම් කරන්න. 4)සංවිධානාත්මක ක්‍රීඩාවල දැකිය හැකි ලක්ෂණ මොනවාද? 5)සංවිධානත්මක ක්‍රීඩා විවිධ නිර්ණායක මත වර්ගීකරණය කර ඇත.ඒවා නම් කරන්න. 6)එම ක්‍රීඩාවලට උදාහරන වෙන වෙනම දක්වන්න. 7)ගොඩබිම කරන ක්‍රීඩාද නැවත විවිධ ක්‍රම අනුව වර්ග කර ඇත.ඒවාද නම් කර උදාහරණ දක්වන්න. 8)එළිමහන් අධ්‍යාපනය ලෙස හදුන්වන්නේ කුමක්ද? 9)එළිමහන් අධ්‍යාපනයේ අරමුණු නම් කරන්න. 10)එළිමහන් අධ්‍යාපනයේ ක්‍රියාකාරකම් නම් කරන්න. 11)එළිමහන් අධ්‍යාපනයේ ක්‍රියාකරකම්වල නිරත වීමෙන් ලැබෙන අත්දැකීම් මොනවාද? 12)එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ඔබට ලැබෙන මනෝසමාජීය වාසි මොනවාද? සැකසුම :- ආචාරිණී W.D.දීපා නාමනී මිය. පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

 
 
 

Kommentarer


bottom of page