top of page
Search
  • Writer's pictureDulani Anupama

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 9 ශ්‍රේණිය A , B , C

ආත්ම සාක්ෂාත්කරණයට ලගා වෙමු.

අප තුල පවත්නා නිර්මාණශීලී කුසලතා වලින් තමා අපේක්ෂිත ඉලක්කය කරා ලගා වී,සමාජයට උපරිම ලෙස සේවය කරමින් ත්ෘප්තිමත් , නිවැරදි හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම ආත්ම සාක්ෂාත්කරණය යයි. ඒබ්‍රහම් මාස්ලෝ නම් මානව විද්‍යාඥයා කිසියම් අනුපිලිවෙලකට මානව අවශ්‍යතා පෙල ගස්වා ඇති අයුරු ,


1.ඔබ පන්තියේ විවිධ දක්ෂතා ඇති අයගේ නාම ලේඛනයක් සකසන්න. 2.ආත්ම සාක්ෂාත්කරණයට ලගා වීමට නම් තමා සතු විය යුතු ගුණාංග ලියන්න. 3.අප රටේ ආත්ම සාක්ෂාත්කරණයට පත් වූ ශ්‍රේෂ්ට පුද්ගලයන්ගෙ නම් ලයිස්තුවක් සකසන්න. 4.ලොව ප්‍රකට ආත්ම සාක්ෂාත්කරණයට පත් වූ ශ්‍රේෂ්ට පුද්ගලයන්ගෙ නම් ලයිස්තුවක් සකසන්න. 5.ඔබ ආත්ම සාක්ෂාත්කරණයට පත් වන්නට නම් ඔබ තුල තිබිය යුතු ගුනාඔග මොනවාද?


සැකසුම-ආචාරිනී දීපා නාමනී මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

44 views0 comments

Comments


bottom of page