


St Seravatius college Matara
මෙම වෙබ් අඩවියෙහි පළ වන්නේ පාසලෙහි ගුරුවරුන් විසින් අඩවියෙහි කතුවරුන් හට ලබා දෙන තොරතුරු වේ

මාර/ සර්වේශස් විද්‍යාලයේ සිසුන් සදහා වෙන් වූ අධ්‍යාපනිකමය වෙබ් අඩවිය


ලංකා ඉතිහාසය 12 ශ්‍රේණිය
පොලොන්නරුව චෝල පාලන මධ්‍යස්ථානයක් බවට පත් වීම. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ දකුණු ඉන්දියාවේ චෝල බලය වර්ධනය වීය.පළමුවන රාජ රාජ හා පළමුවන...

සිංහල භාශාව හා සාහිත්‍යය 10/11 සන්ධි
සැකසුම - ආචාරිණී සුජීවා බැද්දේගම මිය පහත වීඩියෝව හොදින් අධ්‍යනය කරන්න

English Grade 11
please send your answer sheet to viber or whatsapp to this number ( 076 910 1061 ) please mention your name and grade clearly.

කෘෂි හා ආහාර තාක්ෂණය 11 ශ්‍රේණිය
1 පත්‍රය ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. 01.නිශේධ ද්‍රව්‍ය සහිත බීජවල ප්‍රයෝජනය ඉක්මන් කිරීමට කරවූයේ, 1.ජලයෙන් සේදීමය. 2.උණු ජලයේ...

ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය
වෙළදපොල ආර්ථිකය 1) ඉල්ලුම් නීතිය ඉල්ලුම් න්‍යාය ඉල්ලුම් ශ්‍රිතය අතර වෙනස පැහැදිලි කරන්න. 2) ඉල්ලුම් නීතියේ පදනම පහදන්න. 3) සඵල ඉල්ලුම...

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 9 ශ්‍රේණිය A , B , C
04- සංවිධානාත්මක ක්‍රීඩා හා එළිමහන් ක්‍රියාකාරකම් හදුනා ගනිමු. 1)ඔබ දැක ඇති ක්‍රීඩා ලයිස්තුවක් සකස් කරන්න. 2)ක්‍ර්‍රීඩාවල නිරත වීමෙන් ලබා...

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය 11 ශ්‍රේණිය
2 පාඩම - අලෙවිකරණය මිනිස් අවශ්‍යතා හා වුවමනා ත්ෘප්තිමත් කිරීම සදහා වටිනාකමකින් යුතු නිශ්පාදනයක් නිර්මාණය කිරීමේ හා පිලිගැන්වීමේ ක්‍රමය...

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය 10 ශ්‍රේණිය
ව්‍යාපාර සංවිධාන තෝරා ගනිමු. මෙහිදී සලකා බලන කරුනු කීපයකි. 1. අරමුණු අනුව 2.පරිමාණය අනුව 3.කළමණාකරනය අනුව අරමුණු අනුව තෝරා ගැනීම 1. ලාභ...

භූගෝල විද්‍යාව 6 ශ්‍රේණිය
2 පාඩම - ශාක හා සත්ව විවිධත්වය ශ්‍රී ලංකාවේ භූමියේ ස්වාභාවය මෙන්ම දේශගුණික බලපෑම් නිසා එක් එක් පරිසර පද්ධති තුල විවිධ ශාක වර්ග හා සත්ව...

සන්නිවේදනය හා මධ්‍ය අධ්‍යනය 12 ශ්‍රේණිය
සාම්ප්‍රදායික මාධ්‍ය හා ජන මාධ්‍ය , නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය හැදින්වීම , අන්තර්ගත ලක්ෂණ හා කාර්ය භාරය 1....

8 ශ්‍රේණිය ඉතිහාසය
සැකසුම සැකසුම ආචාරිණී දිනිති අනුරුද්දිකා මිය අතීත වාස්තු විද්‍යාව (ආගමික ගොඩනැගිලි) 01 මෙරට ඉදිකල ප්‍රථම දාගැබ කුමක්ද? 02 චෛත්‍යක් ඇද පහත...

8 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය
සැකසුම ආචාරිණී දිනිති අනුරුද්දිකා මිය (01) පාසලක් තුල දක්නට ලබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ 3 ක් ලියන්න. (02) එක්සත් ජාතින්ගේ ළමා...

සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය
සැකසුම - ආචාරිණී සදරේකා මිය (4 පාඩම)අක්ෂර මාලාව හා පිල්ලම් අපේ අක්ෂර මාලාවේ අක්ෂර 60 ක් තිබේ.සම්මත ක්‍රමයට එය පහත දැක්වෙන පරිදි ලියා...

විද්‍යාව 10/11 ශ්‍රේණි සදහා
පාඩම - ත්වරණය සැකසුම - ආචාරිණි රුවනිද සිල්වා මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි...
















